සීදූව ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය. වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මෝටර් රථයෙන් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතරContinue Reading

තමන් ධුරයට පත්වන තෙක් අමෙරිකාවේ TikTok තහනම පිළිබඳ තීන්දුව ලබා නොදෙන ලෙසට තේරී පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ. තමන් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු TikTok ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන විසදුමක් ලබාදීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව වෙයි. චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මතContinue Reading

බොහෝ දෙනෙකුගේ ආහාර රටාවල එක එක වැරදි අපට දැකගන්න පුළුවන්. අපි අද ලිපියෙන් කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ කරන තවත් වැරැද්දක් ගැන කතාවක්. අපි අද කතා කරන්නේ අපගේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක් වන රාත්‍රී ආහාරය ගැනයි. රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් පුද්ගලයින් වෙනස් ක්‍රම අනුගමනය කරනවා. ඒත්Continue Reading

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීපContinue Reading

ප්‍රවීණ දක්ෂ නර්තනාචාර්යවරයකු වූ චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය ‘The Noir Queen kuweni’2025 වසරේ ජනවාරි මස 03 වැනිදා සවස 6.00ට නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කිරිමට නියමිතය. චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදිත මෙම මුද්‍රා නාට්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.Continue Reading

වයස අවුරුදු 14යි මාස 05ක්වූ දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කොට දූෂණය කළ බව කියන ඇගේ 41 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. පියෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉකුත් 25 වැනිදා මාපියන් නිවසේ නොමැති අවස්ථාවක මිතුරෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ඇතිContinue Reading

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනකContinue Reading

උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වනවිට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ පාලිත නානායක්කාර මහතා,Continue Reading

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.‍ ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට්Continue Reading

සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ. දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. ඊයේ (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහිContinue Reading