යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදා ගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවා ගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය. ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසContinue Reading

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.  ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණි. මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍යContinue Reading

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.Continue Reading

ICC මගින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0Continue Reading

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණයට එරෙහිව ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ගොනු කළ පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් වන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (09) ප්‍රකාශ කිරීමට නියමිතය. පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාවලට තමන් වරදකරුවන් වී ඇති බැවින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කරමින් ඔවුන්ගේContinue Reading

ඉන්දියාව සහ නවසීලන්තය අතර සබඳතා ශක්තිමක් කරගැනීමේ අරමුණින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු නවසීලන්තය වෙත පැමිණ තිබේ. ඒ, රටවල් තුනක නිල සංචාරයේ ඇයගේ දෙවන අදියර සඳහාය. නවසීලන්තයේ වෙළෙඳ අමාත්‍යවරයා විසින් ඇයව පිළිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බව පොලීසිය පවසයි. රෝහල්ගත කර ඇති සිසුවා මිතුරෙකු සමග ඊයේ (07) පස්වරුවේ පියාටContinue Reading

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර ඇත. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී ඉහතContinue Reading

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබේ. එරට ට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි. ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතය.   බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනාContinue Reading

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද විනිසුරුවරයා නියම කළේය. ඊටත් අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේContinue Reading