ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියදුරු අසුනේදි මියයයි
නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ අවාසනාවන්ත පුවතක් වාර්තා විය. ඒ හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ළිඳුල පොලීසිය පැවසිය. මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුළදි මContinue Reading











