පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවයි
අද සවස (06) පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවති අතර එහිදී ඒකාබද්ධ බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ගැටලුවලට සාධනීයව මැදිහත් වෙමින් කඩිනම් විසඳුම් ලබාදීමට පොරොන්දු වූ අතර ඒ හේතුවෙන් සහ දැනට දිවයින පුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දවසේ උදෑසන 8ට ආරම්භContinue Reading











