ශානිට DIG දෙන්න නිර්දේශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ. ඒ අනුව මේ පිළිබඳව අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. 2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති අතරContinue Reading











