උණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අදාළ සම්බාහන ආයතනයේ සේවය කරන අයෙකි. පසුගිය 06 වැනි දින උණවටුනේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී සැකකරු විසින් ප්‍රතිකාර කරන මුවාවෙන් මෙම අතවරය සිදුකරContinue Reading

1996 වසරේදී චීනයෙන් හමුවූ සුවිශේෂී පොසිලයක් හරහා ඩයිනසෝරයන් පිළිබඳ එතෙක් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. පිහාටු සහිත ඩයිනසෝරයෙකු පිළිබඳ ලොව ප්‍රථම ස්ථිර සාක්ෂිය ලෙස මෙම පොසිලය ඉතිහාසයට එක්වන බව සඳහන් වේ. මෙම සොයාගැනීමට පෙර, ඇතැම් පාෂාණධාතු විද්‍යාඥයන් (Palaeontologists) විසින් ඩයිනසෝරයන්ගෙන් පක්ෂීන් පරිණාමය වූ බවට අනුමාන කළද, ඒContinue Reading

​පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ. ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේContinue Reading

මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 40%ක් වේ. එමෙන්ම, චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 2,441ක් ද මෙම කාලය තුළContinue Reading

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ එම සැකකරුවන් අද (12) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායකContinue Reading

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය. ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඒ මහතා අදContinue Reading

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය. මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසටContinue Reading

අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාවට ඉරානය ලබාදුන් ප්‍රතිචාරයෙන් පසුව, දෙපාර්ශ්වයම මේ වනවිට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවය පළ නොකිරීම ඊට හේතු වී ඇත. සියලුම පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, යුධ හානි සඳහා වන්දි ලබාදීම, අමෙරිකානුContinue Reading

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මියContinue Reading