වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බව සඳහන් වෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරුන්.. නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ලContinue Reading

අමෙරිකානු එක්සත් ජනපදයේ ‘නාවික සීල්’ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිතන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී  සිදුකෙරුණි. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණයේ ලුතිතන්වරයෙකුව ලෙස ත්‍රිකුණාමලය නාවික කඳවුරට අනුයුක්තන සේවය කළ 28 හැවිරිදි කොයාන්Continue Reading

‘ෂරියා’ හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ බවට වරදකරුවන් වූ යුවළකට වේවැල් පහර 140ක් එල්ලකර දඬුවම් කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. අදාළ යුවළ විවාහයෙන් තොරව ලිංගිකව හැසිරුනු බවටත්, මත්පැන් පානය කළ බවටත් වරදකරුවන් වී ඇත. අචේ පළාතේ වේවැල් පහර සැසියකදී ඔවුන් දෙපළ මෙම දඬුවමට ලක්ව තිබේ. මෙහිදී පහරකෑ ඇත්තේ 21Continue Reading

කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර අද (31) සහ හෙට (01) යන දෙදින තුළ දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේContinue Reading

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ස්ථානය සොයාගෙන ඇත. මෙහිදී ඇල්ලීමට තහනම් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටුContinue Reading

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට සාපේකෂව අ.ඩො. 434.45ක පහළ යාමක්ය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළයෑම 8.15%කි. රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළබැස තිබේ. අද වනවිට රිදීContinue Reading

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන්Continue Reading

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත්Continue Reading

දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේ දී පියා විසින් කැත්තකින් පහරදී තම ඝාතනය සිදුකර ඇති බවContinue Reading

ආපදා බලපෑම  හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළContinue Reading