ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟවී තිබේ.
ඒ අනුව අමෙරිකානු සහ ඉරාන බලධාරීන් හෙට (30) දිනයේ කටාර් රාජ්‍ය යේ දෝහාහිදී හමුවීමට සැළසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් සිය Truth මාධ්‍ය හරහා පවසා ඇත.
එහිදී හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඉදිරි දින 30ක කාලය සදහා ද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වාගන්නා බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.


