ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තවදුරටත් ප්‍රමාදයි
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ගේ නියෝග පරිදි අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට නියමිත ව ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේContinue Reading











