සිසුන් 50ට අඩු පාසල් 1646ක්
සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. පසුගිය වසර වන විට සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව වූයේ එක්දහස් පන්සිය පහකි. එම සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී ඇත්තේ පසුගිය ජුනි මාසයට අදාළව ය. මේContinue Reading









