ඩිජිටල් උප්පැන්න සහතිකය ළඟදීම
ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ අමාත්‍යංශය එක්ව එම ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයාContinue Reading











