සභාපති වැඩට එද්දී වෙන සභාපති කෙනෙක් පුටුවේ..
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කර තිබේ. ඒ මහතා ඊයේ පෙරවරුවේ සේවයට වාර්තා කරන විට මාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ නව සභාපතිවරයෙකුට එහි වැඩ භාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවයි. ඒ අනුව මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ඩබ්ලිව් එම් බීContinue Reading





