විදෙස් රැකියා අපේක්ෂකයින්ට දැනුම්දීමක්
පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරයි. එම කාර්යාංශය දැනුම්දෙන්නේ එවැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙසය. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමටContinue Reading





