හදවත නතරවූ මවකගේ සහ බිලිඳාගේ දිවි බේරාගත් විශ්වකර්ම වෙදැදුරෝ
හදවත අකර්මණ්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් කෘතීම හෘද ස්පන්දනය ලබාදෙමින් සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු බිලිඳා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත් විය. මාදම්පේ ගල්මුලුවේ පදිංචි ඇයට මෙම දුර්ලභ සැත්කම සිදුකර තිබුණේ හලාවත මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමකි. වෛද්‍යවරුන් පැවසුවේ, එම ගැබිනි කාන්තාව පසුගිය 20 වනදා රාත්‍රි 11.25ට පමණ රෝහල්ගතContinue Reading











