ඇමති සාදයේ ඇමතිවරයෙක් අහසට වෙඩි තබයි.. සිවිලිමක් කඩා වැටී අයෙකුට තුවාලයි..
පසුගිය සතියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවැති සාදයක් අතරතුදී රාජ්‍ය ඇමතිවරයෙකු අහසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ නිවසේ මෙම රාත්‍රී භෝජන සංග‍්‍රහය සංවිධානය කළ තිබූ බවද සඳහන් වේ. එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම ගිනි අවියෙන් වන බවත් ඉන්Continue Reading











