ජපානයේ මිලියන 3ක් ආරක්ෂිත ස්ථාන වෙත
ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ දකුණු කියුෂු ප්‍රාන්තයේ කගොෂිමා කලාපය සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එරට කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අධික සුළං, කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් කලාපය දරුණු අනතුරකට ලක්විය හැකි බවය. සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවධානමක් ද පවතින බව එරට කාලගුණ අංශ පෙන්වාContinue Reading











