දෙහිවල බන්දුල අවසන් ගමන් යයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි “බන්දුල” නමැති අලියා අද අළුයම මියගොස් ඇති බව වාර්තා වෙයි.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 89කි.

Leave a Reply

Your email address will not be published.