රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිකිරීම්Continue Reading

නුදුරේ දීම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට ආරංචි ලැබී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමෙන්ම සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ ද ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් නොමැති බව ද ඒ මහතා කියා සිටියේය. අද (18) පෙරවරුවේ කොළඹදී පැවති වැඩසහටනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. Continue Reading

රුසියානු ඉන්ධන නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සාකච්ඡා ඵලදායීව සිදුවන අතර පවතින අර්බුදකාරී අවස්ථාවේ රුසියාවෙන් විශාලContinue Reading

ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. “පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා පොහොට්ටු රාජපක්ෂවරු නැවත බලය අල්ලන්න යනවා.  ඒකContinue Reading

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපකය 6.8ක භූ කම්පනයක් හට ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බවය. ඒ හේතුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුනාමි මුහුදු රළ මීටරයක් පමණContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුවර්ධන මහතා අද (18) පෙරවරුවේ අටමස්ථාන වැඳපුදා ගත්තේය. එහිදි අග්‍රාමාත්‍යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදයද ලබා ගත්තේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අනුරාධපුර පුජා නගරයට පැමිණියේය. එහිදි පළමුව අග්‍රාමාත්‍යවරයා ‍‍ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව රුවන්වැලි මහා සෑContinue Reading

කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු එහි ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි. පහර කෑමෙන් තුවාල ලත් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ. ඊයේ රාත්‍රියේ බීමතින් පැමිණි මෙම මන්ත්‍රී පුත්‍රයා එහි සිටි මෙම ආරක්ෂක නිලධාරියාට දිගට හරහට පහර දී ඇතැයිContinue Reading

ආනයනික දොඩම් ගෙඩියක් රුපියල් 600 ඉක්මවා මිලකට අලෙවි වෙමින් ඇත. ප්‍රකට සුපිරි වෙළඳසැල ජාලයක මෙම වර්ගයේ දොඩම් ගෙඩියක් රුපියල් 621 කට බර අනුව මිල නිම කර ඇත. එහි දොඩම් කිලෝවක මිල රුපියල් 3075.00කි. ආනයනික මිදි කිලෝවක් රුපියල් 5000 ඉක්මවු මිලකට අලෙවි වෙයි. ආනයන සීමා පැනවීම, ආනයන බදු ඉහළ නැංවීම සහContinue Reading

කසක්ස්තානයේ කසක්ස්තානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර් -සුල්තාන් ලෙස වෙනස් කර තිබුණි. නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කර තිබේ. එමෙන්ම කසක්ස්තානයේ ජනාධිපති ධූරයContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානම් පවතින බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවිය. විපක්ෂ මන්ත්‍රීවරුන් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේද සහාය ඉල්ලා ඇති බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාContinue Reading