අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ තුවාලකරුව ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.