තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර ඇත. ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නාද වේ. ඒ අනුය ඔහු අද (03දා) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂContinue Reading






