ශ්රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ
ලෝක ප්රකට Brands Finance ආයතනය විසින්, ශ්රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි. අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්රේණිගත කිරීම, ශ්රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි. LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්රවලට අදාළ මෙරට ආයතනිකContinue Reading






