විදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කෙරේ
ශ්රී ලංකාවේ සිටින හෝ පදිංචිව සිටින පුද්ගලයන්ට තමන් සතුව ඇති විදේශ මුදල් බලයලත් වෙළෙන්දෙකුට (බලපත්රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවක්) තැන්පත් කිරීමට හෝ විකිණීමට ලබා දී ඇති පොදු සමා කාලය 2022.07.26 දක්වා තවත් දින 14කින් දීර්ඝ කර තිබෙනවා.Continue Reading











