වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව තිබේ. සිදු වූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, දැනට එක් අයෙකුContinue Reading

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විරෝධතාකරුවන් ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ වහාම යුද ගැටුම් නතර කරන ලෙසය. මෙම විරෝතාවට එක්වූවන් විසින් පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණContinue Reading

නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිContinue Reading

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හී වයඹ දෙසින් ඇති වී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කැනියොන් ගින්න ලෙස නම් කරන ලද මෙම ලැව්ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් එරට වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් ඇත. එම ලැව්ගිනි ඊයේContinue Reading

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති අතර, දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙලෙසContinue Reading

මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘  පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. John Ronald Reuel Tolkien විසින් රචිත මෙම නවකතාවේ පළමු මුද්‍රණය පිටපත් කරන ලද්දේ 1937 දී ය. Continue Reading

ලොවක් බලා සිටි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මඟින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව වූයේ ටයිටන් සබ්මැරීනයේ ප්‍රධාන කොටස ප්‍රමාණවත් සැලසුම්, ඉදිකිරීම් සහ පරීක්ෂණ නොමැති වීම බවය. ඒ අනුව පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවූ ව්‍යසනයටContinue Reading

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ. හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන්වූ අතර, සුන්බුන් අතර සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී. මෙම අනතුරින් එහි පිහිටි හමුදා කඳවුරක් ද වැනසී ඇති අතර, එහිContinue Reading

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ. ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් ඊයේ (1) ප්‍රකාශයට පත්කළ ’71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ’ ජයග්‍රාහී සම්මාන ලැයිස්තුවේ මෙලෙස ශාරුක්ව නම්කර ඇත. 2023 වසරේ තිරගත වූContinue Reading

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අතර, සියලුම තරග සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අගෝස්තු 29වනදා පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයContinue Reading