වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් නෞකාවක් ඇමෙරිකා භාරයට
වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් දෙවන නෞකාව ද ඇමෙරිකාව සිට භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙනිසියුලාවේ ඉන්ධන රැගෙන පිටත්ව යමින් සිටි නෞකාවකුයි මෙලෙස ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම මාසය තුළදී ඇමෙරිකා වෙරළට ඔබ්බෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් භාරයට ගත් දෙවන අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. වෙනිසියුලාවටContinue Reading










