විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් (20) පවත්වා තිබේ. ඒ ජනතාව කේන්ද්‍ර කරගත් නිති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් විශේෂ විමර්ශන ඒකකයෙහි මෙතෙක් ලබා ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය. එහිදී පසුගිය 2025 ජනවාරිContinue Reading

නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි. “Send Your Name with Artemis II” නමැති මෙම විශේෂ වැඩසටහන යටතේ ලියාපදිංචි වන පුද්ගලයන්ගේ නම්, සඳ වටා ගමන් කිරීමට නියමිත ඔරියන් (Orion) යානයේ තැන්පත් කෙරේ. මෙම Artemis II මෙහෙයුම,Continue Reading

උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රෝහල් ගත කර ඇති පුද්ගලයින් අතරින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හීContinue Reading

පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත. යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානුContinue Reading

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් 8කට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබේ. එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් සඳහන් කර ඇත්තේ මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවය.  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එය පිළිගත නොහැකි තීරණයක් බවත්Continue Reading

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.  “අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහුContinue Reading

අමෙරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන ‘පවර්බෝල්’ ලොතරැයියේ ඊයේ (25) සිදුකළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකරගැනීමට ආකැන්සාස් හි පදිංචිකරුවෙකු සමත්ව තිබේ. ඔහු දිනූ මෙම ජයමල්ල අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ පුද්ගලයෙකු ජයග්‍රහණය කළ දෙවන විශාලම ත්‍යාගය ලෙස සැලකෙයි. ඩොලර් 2ක මුදලකට අලෙවිකරන මෙම ලොතරැයිපතේ 4, 25, 31, 52, 59 සහContinue Reading

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස්Continue Reading

සාමාන්‍ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ. ඒ අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙම කිඹුලා සුරතලෙක් ලෙස සිය සාදයකට කැඳවාගෙන ඒමට ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ කටයුතු කිරීම හේතුවෙනි. විදෙස් වාර්තාවලට අනුව මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියනContinue Reading

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් අද අලුයම් කාලයේ මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් 12දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර පලාගොස්Continue Reading