මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ.  රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන අතර මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේContinue Reading

ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත්තේ මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීමContinue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන්Continue Reading

2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇප මත නිදහස් කර ඇතිContinue Reading

අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බවය. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 186,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 3කට බලපෑම් එල්ල වී ඇත. පසුගිය 16 වනදා සිටContinue Reading

1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියකු සතුව තිබියදී සොයාගත් ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබේ. එංගලන්තයේ පැවති වෙන්දේසියකදී මෙලෙස අදාළ ඔරලෝසුව අලෙවි වී ඇති අතර ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් භාණ්ඩයකට වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම මෙය බව වාර්තා වේ. ටයිටැනික් නෞකාවේ ගමන් ගත්Continue Reading

මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය. මධ්‍යමContinue Reading

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වසර හතකට පසු ධවල මන්දිරයේ සංචාරයකට එක් වී තිබේ. 2018 දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්බන්ධතාව පිළිබඳ එහිදි මාධ්‍යවේදින් ප්‍රශ්නට කරන්නට විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් සෞදි ඔටුන්න හිමි කුමරු ඊට සම්බන්ධතාවක් නොමැති බවContinue Reading

ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් තුළ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. එරට වල්චා නගරයේ ඊයේ රාත්‍රීයේ පැවති වාර්ෂික මෝටර් රථ ධාවන තරගයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ධාවන තරගයට එක්වු මෝටර් රථයක් ඉවතට පැන නරඹන්නන් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිContinue Reading

ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය, සිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ. ජපාන අග්‍රාමාත්‍ය සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමක් ලෙස චීන රජය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාරContinue Reading