ඉන්දු – පාකිස්ථාන මත ගැටුම තවත් දුර දිග යයි
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන සියලුම ආනයන තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ යහපතContinue Reading











