එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (17) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළේය. සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර තිබේ. කෙසේ නමුත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන්Continue Reading

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ හෙලිකොප්ටරයක් මෙසේ කඩා වැටීමට ලක්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් කාලගුණය හමුවේ යානය පාලනයෙන් ගිලිහීමContinue Reading

තුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අද (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කිෂ්ට්වාර් හි පොලිස් පාලක මැදිරියේ නිලධාරීන්ට අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සඳහන්. ඉන්දීය ආපදා අංශ නිවේදනය කර සිටියේ තවත් 10කට අධිකContinue Reading

ගාසා තීරයේ වැසියන් දකුණු සුඩානයේ පදිංචි කරවීමට ඊශ්‍රායලය සැලසුම් කරන බවට මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය තුළ පළ විය. මෙම සැලසුම සම්බන්ධව දැනුවත් පුද්ගලයින් හය දෙනෙක් උපුටා දක්වමින් AP මාධ්‍ය ජාලය පළකළ එම වාර්තා දකුණු සුඩාන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ගාසා වැසියන් ස්වේච්ඡාවෙන් වෙනත් කලාප වෙත යොමු කිරීමට තමන්Continue Reading

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ. විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිතContinue Reading

වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව තිබේ. සිදු වූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, දැනට එක් අයෙකුContinue Reading

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විරෝධතාකරුවන් ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ වහාම යුද ගැටුම් නතර කරන ලෙසය. මෙම විරෝතාවට එක්වූවන් විසින් පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණContinue Reading

නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිContinue Reading

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හී වයඹ දෙසින් ඇති වී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කැනියොන් ගින්න ලෙස නම් කරන ලද මෙම ලැව්ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් එරට වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් ඇත. එම ලැව්ගිනි ඊයේContinue Reading

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති අතර, දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙලෙසContinue Reading