වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර යළි ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නතර කෙරුණු දෙරට අතර ඍජු ගුවන් ගමන් ලබන මස මුල සිට යළි ආරම්භContinue Reading

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතා පවත්වා තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බලකරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. එමContinue Reading

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයටContinue Reading

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Continue Reading

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් වළක්වාලමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවContinue Reading

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.Continue Reading

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බවContinue Reading

ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම තිබියදී හමුව තිබේ. මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි ඒමලි පෙල්ටොනන් නම් එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ දේහයයි. ඔහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම දිවිනසාගෙන ඇති බවට විශ්වාස කෙරේ. උද්ගතවූ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ සියලු නිල කාර්යාල වසා දැමීමට නියෝග කර තිබේ.Continue Reading

මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගිනි. කෙසේ වෙතත්, ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත.Continue Reading

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ. 50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සදහන් වේ.Continue Reading