ඊශ්‍රායල – පලස්තීන ගැටලුව සඳහා නව යෝජනාවක්
ඊශ්‍රායල – පලස්තීන ගැටලුව සඳහා ද්වි-රාජ්‍යය පිළියමක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ සම්මත කෙරිණි. ඒ සඳහා රටවල් 142ක් පක්ෂව ද, රටවල් 10ක් විපක්ෂව ද ඡන්දය ලබාදුන් අතර, ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 12කි. අමෙරිකාව සහ ඊශ්‍රායලය යෝජනාවට විපක්ෂව ඡන්දය දුන් රටවල් අතර වේ. සෞදි අරාබියContinue Reading










