චීනය සමඟ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නිවැරදිව බැලීමේ අවශ්‍යතාව චීනය ඇමරිකාවට පෙන්වා දී තිබේ. චීන අග්‍රාමාත්‍යවරයා විසින් චීනය සහ ද්විපාර්ශ්වික සබඳතා දෙස නිවැරදි ආකාරයෙන් බැලීමටත්, හුවමාරු සහ සහයෝගීතාවට ක්‍රියාකාරීම පහසුකම් සැලසීමටත් පියවර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර ඇත. මෙම ක්‍රියාවලිය තුළින් චීන-ඇමරිකානු මිත්‍රත්වය සහ පොදු සංවර්ධනය පෝෂණය කිරීමේදී ඵලදායී කාර්යභාරයක් ඉටුContinue Reading

පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට වන නිල ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් අද (21) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා G7 කණ්ඩායමේ පළමු සාමාජික රට බවට බ්‍රිතාන්‍ය පත්වනු ඇත. බ්‍රිතාන්‍යට අමතරව ප්‍රංශය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම සතියේ පැවැත්වෙන එක්සත්Continue Reading

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කරයි. එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ තම ගුවන් සීමාවේ රැඳී සිට ෆින්ලන්ත බොක්ක හරහා ගමන්කළ බවය. මෙය ‘නිර්ලජ්ජිත’ ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීමContinue Reading

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් අනතුරින් මියගිය ගුවන් මගීන් සිවු දෙනෙකුගේ පවුල්වල සමාජිකයින් විසින් බෝයිං සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. බෝයිං සමාගමට මෙන්ම ගුවන් යානා කොටස් නිෂ්පාදිත සමාගමක් වන හනීවෙල් සමාගමට එරෙහිව ද ඔවුන් මෙම නඩුව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියContinue Reading

චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසකට එළැඹ තිබේ. චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළෙඳ නියෝජිත Jamieson Greer මහතාContinue Reading

TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වොෂිංටනය චීනය සමග ගිවිසුමකට එළැඹ තිබේ. අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ, අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සිදුවනු ඇතිContinue Reading

ඊශ්‍රායලයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගෞරව දක්වා තිබේ. ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව ද සිය නොසතුට පළකර තිබියදීය. ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබිContinue Reading

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඔස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකිContinue Reading

අමෙරිකාවේ පවත්වන ‘එමි සම්මාන උළෙලේ‘ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබේ. මෙම සම්මානය ඔහුට හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවන බවය. මේ අතර එමී සම්මාන උළෙලේදී හොඳම කැපීContinue Reading

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ රික්ටර් මාපකගේ 5.8ක භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ගුවහාටි ආසන්නයේ මෙය ඇතිව ඇති බවයි. මෙහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත. මෙම භූමිකම්පාව කිලෝමීටර 5ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, ඉන් සිදු වූ තුවාල හෝ දේපළContinue Reading