ඉන්දු – පාකිස්තාන විරසකය කාන්තා ක්‍රිකට් පිටියටත්
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියේය.Continue Reading











