‘The Hobbit ‘ පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. John Ronald Reuel Tolkien විසින් රචිත මෙම නවකතාවේ පළමු මුද්‍රණය පිටපත් කරන ලද්දේ 1937 දී ය. Continue Reading











