වෙනස්කම් රැසකට පා තබන ජෝර්ජ් කුමරුගේ 12 වන උපන්දිනය
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු අද (22) සිය 12 වන උපන්දිනය සමරමින් සිටියි. 2013 වසරේ ජූලි 22 දා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේ දී උපතට ලැබූ ජෝර්ජ් කුමරු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ කේට් කුමරියගේ පළමු දරුවාය. ඒ අනුව ජෝර්ජ් කුමරු රාජකීය ධූරාවලිය අනුව සිංහාසනයට සිටින උරුමකරුවන් අතර දෙවන ස්ථානයේContinue Reading











