පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමගContinue Reading

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවය. ඒ අනුව 2025Continue Reading

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි. කෙසේ වුවද පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂයContinue Reading

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.Continue Reading

සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එසේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ගිලිහී ඇත්තේ ඩරා නම් නගරයකි. එරට ජනාධිපතිවරයාට එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන් ය.   ඒ අනුව සතියක් තුළදී එරට හමුදාව ටContinue Reading

කටාර් රාජ්‍යයේ රියැදුරෙක් ලෙස සේවය කළ පුත්තලමේ අයකු ඔහු සේවය කළ වාහනය තුළදීම මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීන් ඊයේ (05) පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අංක 14 පටුමඟ වාන පාර පදිංචිව සිටි 48 හැවිරිදි පස් දරු පියකු වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂීබ්ලි නමැති අයකු බව පවසයි. ඔහු වසරContinue Reading

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් තායිලන්ත අගනුවර බැංකොක්හි සිද්ධස්ථානයක් වෙත චීනය විසින් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩම කරවීම පසුගිය බදාදා සිදු විය.Continue Reading

බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුරContinue Reading

ගිනියාවේ පාපන්දු තරගයකදී රසිකයින් අතර ඇතිවූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබේ. ගිනියාවේ දෙවන විශාලතම නගරය වන එන්සෙරෙකොර්හි පැවති පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්ය. පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙනContinue Reading