අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් මියගිය ගණන 130 ඉක්මවයි
අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්දීය ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය කිහිපයක් තොරතුරු අනාවරණය කර තිබේ. කෙසේවෙතත් අනතුරෙන් මියගිය මගීන් ගණන මේ වනතෙක් කිසිඳු ඉන්දීය මාධ්‍යයක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැත. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරුContinue Reading











