යතුරුපැදි ඉන්ධන කාඩ්පතෙන් සැමියාගේ අනියම් පෙම බිරිඳට අහුවෙලා
රජයේ රැකියාවක නියුතු යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ. ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස පදිංචි ප්රාදේශීය ලේකම් බල ප්රදේශයෙන් පිට වසමක සේවය කළාය. ඔහු පදිංචිContinue Reading










