රෝහිතගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්
හිටපු අමාත්ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.Continue Reading
හිටපු අමාත්ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.Continue Reading
ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරනContinue Reading
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර මංගල්යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය. ජුලි මස 30වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහContinue Reading
වැලිගම, උඩුකාව ප්රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට අද (16) අලුයම 4.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ. අප කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩි ප්රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති බවය. අදාළ නීතිඥවරයා මරණ තර්ජනයක් හේතුවෙන් පොලීසිය මීට පෙරContinue Reading
තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලීසියේම උප පොලිස් පරීක්ෂකවරයා අද (15) තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්රාත් ශාමාලා බුටාවත්ත නියමContinue Reading
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. මේ අතර 2025 සාමාන්ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.Continue Reading
අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය. ප්රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින්Continue Reading
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි. මේ සඳහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කරContinue Reading
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්රැන්ඩන්බර්ග් ජාත්යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්වේ. ඉන් අනතුරුවContinue Reading
ඉන්දියාවේ තෙලන්ගානා ප්රාන්තයේ හයිද්රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්ය පවසයි. “The Sun” පුවත්පත සමඟ පැවති සම්මුකContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved