විශේෂ මෙහෙයුමකින් මත්ද්රව්ය සම්බන්ධ සැකකරුවන් 975ක් අත්අඩංගුවට
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්රව්ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු හා වරෙන්තකරුවන් 422 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්රව්ය හා පාතාල ක්රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 7,185කට අධික සංඛ්යාවක්Continue Reading







