කිසිදු විටකදී අප වැනි රටක් මෙවැනි යුද්ධයක අතරමැදිකරුවෙකු හෝ ගොඳුරක් වියයුතු නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එමෙන්ම ඔහු පැවසුවේ රටක්Continue Reading

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. මේContinue Reading

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න විනාඩි 20ක පමණ කාලයක් පැවතී ඇති අතර, එමඟින් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට හානි සිදුව තිබේ. පසුව කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ සේවකයින් පැමිණ ගින්න පාලනය කර ඇත. ගින්න හට ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ කලබලකාරී ස්වභාවයක්Continue Reading

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 154ක් සොයා ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.Continue Reading

‍කුවේට් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රි ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පවසයි. ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රි ලාංකිකයකුට අනතුරක් සිදුව නොමැති බව ද තානාපතිවරයා සඳහන් කර සිටී. මේ හේතුවෙන්Continue Reading

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමරු පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.Continue Reading

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත.  ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.Continue Reading

නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ නාඳුනන තුවක්කුකරුවෙකුට, එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබේ.  පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ අලව්ව, අලුත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ, කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි “පෙත්තා” නැමැති අයෙකු තමාගෙන් ලබාගත් රුපියල් තිස්දහසක ණයContinue Reading

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතContinue Reading

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි. පවතින යුදමය තත්ත්වය තුළ මෙරට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා මහජනතාව විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බැවින් ඒ සම්බන්ධව අදහස් පළ කරමින්Continue Reading