මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුකෙරෙයි
අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේ, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවයි. බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වෙනContinue Reading











