පැරණි සිරිත් විරිත් අනුගමනය කරමින් සිරිපා පාද චාරිකාවක්.
පැරණි සිරිත් විරිත් අනුගමනය කරමින් සිරිපා වන්දනාවේ යෙදෙන 30 දෙනෙකුගෙන් සමන්විත වැඩිහිටි පිරිසක් පාද චාරිකාවක් ආරම්භ කර ඇත. ඉකුත් (26) දින කෑගල්ල උඩුගම විහාරස්ථානයේ සිට අලුයම 5:00 ගමන් ආරම්භ කල එම ශ්‍රී පාද නඩය රුවන්වැල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, කළුගල, ලක්ෂපාන, කිරිවන්එළිය, මාවුස්සාකැලේ, නල්ලතන්නිය හරහා කිලෝමීටර් 117ක් දුර තුන්සරණේ කවි කියමින් ශ්‍රී පාදContinue Reading











