අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස්
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව පොලිසිය කියයි. මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට එච්.අයි.වී ආසාදනය වී ඇති බවට සැකකරු පොලිසියට කියා ඇත. සැකකරුගේ ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කරගැනීමContinue Reading











