ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහාContinue Reading

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් අද (27) සිට එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මේ බව සඳහන්Continue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත්  ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.  රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී. 2024 වසරේදී දෙසැම්බර්Continue Reading

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, 106 ¾ සැතපුම් කණුව අසළ ඉලුක් රක්ෂිතයේ (26) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත. ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග දුම්රිය මාර්ගය අසළ තේ වතුවල පදිංචි පිරිස් එම දුම්ිරය මාර්ගයේ ගමන් ගන්නා අතර, එවැනි පුද්ගලයෙක් එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයිContinue Reading

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා සිව් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.  ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගිනි.   ඒ අනුව කොළොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46න් ගංවතුරින් ආනාරක්ෂිත ලෙස හඳුනාගෙන ඇතිContinue Reading

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී, විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන්Continue Reading

නුවරඑලියේ සිදු කල හදිසි වායු විමෝචන පරික්ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය. මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ වායු විමෝචන පරික්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරික්ෂකවරුන් සහ නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සමග එක්ව (25)Continue Reading

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද (26) උදැසන මෙම ගින්න හටගෙන ඇති බවය. මේ වන විටත් ගින්න පැතිරෙමින් පවතින අතර  ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොමුකර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. Continue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහContinue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. පසුගිය 17 වන දින ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතය. මීට පෙර වසරවලදී ද සාමාන්‍යContinue Reading