ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරන බව එම සමාගම කියයි.   ඔක්ටේන් 100Continue Reading

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ඔහු සමඟ හමුවීම් පිළිබඳ මතකයන් අගය කරන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය,Continue Reading

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මෙරටට පැමිණි මිලියනය වැනි සංචාරකයා වූයේ යර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන සංචාරක යුවල බවයි එම අධිකාරිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් විශේෂContinue Reading

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. Continue Reading

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් 20,000 ක් බවත් ඉන් 5000 ක් විදෙස්ගත වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල අභියෝගයකටContinue Reading

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියකු සහ නාවික භටයකු අද (30) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් මෙම නාවික භටයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාContinue Reading

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද (30) සිදුකළේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගලContinue Reading

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේ, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවයි. බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වෙනContinue Reading

මහරගම නගරයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම මහජන පොළ ඉදිරිපිට දී එම සැකකරු වෙනත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දෙමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අදාළ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු සන්තකයේContinue Reading

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ. එම මන්ත්‍රීවරුන් සිවු  දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද   ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේContinue Reading