ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක්  මතුවෙමින් පවතින බව පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක්  දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර  වෙළඳපොළෙන් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක  ණය  ලබාගෙනContinue Reading

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත. මෙසේ දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වෙයි. ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහාContinue Reading

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙයි. මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම්Continue Reading

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. එම මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බවය. මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36 ක්,Continue Reading

කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඊයේ (28) පැවසීය. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක  තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුContinue Reading

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි. සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටුණි. ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සිContinue Reading

මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙම වර්ෂය අවසන් වනවිටContinue Reading

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි. මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුවූ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව සඳහන් ය.Continue Reading

මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව  ඇතුළේ  කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව  පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත  නිවසක දී  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි  සැකකරු මොරටුව මෛත්‍රාත් අධිකරණයContinue Reading