දකුණේ තවත් වෙඩිතැබීමක් ?
හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ. ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. මෙම පුද්ගලයා ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු පළමුContinue Reading











