එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇත. මෝටර් රථයේ ගමන් ගත් පියා සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.Continue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබිණි. දුම්රිය ධාවනාගාරContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ අනුව ඒ එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තමා සමඟ විවාදයකට පැමිණිය නොහැකි නම් තනිව හෝ රූපවාහිනී සංවාදයකට ඔහුට ඇරයුම් කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයක් අභියස තිබියදී එහි ප්‍රමු​ඛ වන්නේ එහි ප්‍රධාන අපේක්ෂයන් දෙදෙනා ඉදිරිපත්කරන ප්‍රතිපත්ති රාමු සහ ඔවුන්ගේ දැක්ම බවද, ජනතාව බලාසිටින්නේ ඒවාContinue Reading

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර, විරුද්ධව ඡන්ද 59 ක් ලැබුණි.Continue Reading

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප  හිමියන් අද (06) දහවල්  අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණිඩContinue Reading

අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි මෙහිදී දැක්වූ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කියා සිටියේ “ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දොළහකට සමාගම් දොළහකට වෙන්කිරීම සඳහා වෙන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාContinue Reading

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි. ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී විවෘත කළේය. ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.Continue Reading

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධිකාර ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවිකContinue Reading