ඩිලාන් ,අනුරුද්ධ හා කසුන් CIDයෙන් පිටව යයි
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක, අනුරුද්ධ බංඩාරට හා කසුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටි ඉන් පිටතට පැමිනෙනු ලැබුවා. එහිදී අදහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව උදෑසන 1030 සිට පැය 0330ක කාලයක් අපගෙන් ප්‍රකාශ සටහන්Continue Reading











