බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ
කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම සැකකරු සමග මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6032 ක් ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැක කරන රුපියල්Continue Reading











